Thursday 30 May 2013

ලොව ගරිල්ලා සටන් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් තැබූ ගරිල්ලා ටානියා.නොහොත් තමරා බුන්කේ

තමරා බුන්කේ නොහොත් ගරිල්ලා ටානියා.

ලොව ගරිල්ලා සටන් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් තැබූ ශ්රේෂ්ට කොමියුනිස්ට්වාදිනියක් ලෙස " ටානියා "හැඳින් විය හැක. ලොව පුරා විප්ලවවාදීන් අතර ඇය  ජනප්‍රියත්වයට පත්  වුයේ ටානියා නමින් වුවද ඇයගේ සැබැ නම හයිඩී තමරා බුන්කේ බීඩර් වේ. 
ටානියා උපත ලද්දේ ලොව අග්‍රගන්‍ය  ගරිල්ලා සටන්කාමියා වූ චේ උපත ලද ආජන්ටිනාවේය. 1937 නොවෙම්බර් 19 වන දින ආජන්ටිනා අගනගරය වන බුවනොස් අයර්ස් හී නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකු වූ එරික් බුන්කේ හා නාදියා බීදර්ට දාව උපත ලැබීය.

සිය පියා ජර්මානු කොමියුනිස්ට් පක්ෂය තුල උත්යෝගිමත් ක්‍රියාකාරුවෙකු විය. නැගී එන නාසි වාදයට එරෙහිව බර්ලින් නගරයේදී  ජනතාව අමතමින් නාසිවාදය යනු මනුෂ්ය වර්ගයා මත හෙලන පාපිෂ්ට අක්ෂයක් බව සනාත කරමින් කොමියුනිස්ට් රැලි ගණනාවක් ඇමැතීය. ඉන් මාරාවේශ වූ නාසිවාදීන් එරික් බුන්කේ කෙසේ හෝ මරා දැමිය යුතු බවට තීරණය කළේය. වරින් වර ඔහු සිටින නිවසට කඩා වැදුණු ගෙස්ටාෆෝ පොලිසිය ඔහු ගැන තොරතුරු සොයම්න් විමසිලිමත් විය. නාසීන් බලගතු වෙමින්  ඉදිරියට එන විට කොමියුනිස්ට් සන්හාරයද ඒ සමග ඇරඹුණි . එකම විසදුම ජීවිතය බේරා ගැනීම යයි සිතා ඔහු හා සිය බිරිඳ , ටානියා ගේ වැඩිමහලු සොහොයුරු ඔලොෆ්  සමග හොර රහසේම 1933 දී ආජන්ටිනාව බලා නැව් නැග්ගේය. එහි ප්රතිපලයක් වශයෙන් ඔවුහු ආජන්ටිනාවේ පදිංචියට පැමිණියේය.
 
එරික් බුන්කේ ආජන්ටිනාවට පැමිණි විගසම එම රටේ කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්දවිය. ඉන් පසු සිය පව්ලේ වර්ධනය සම්පුර්ණ වාමාංශික දේශපාලන පරිසරයක් මැද ගෙවී ගියේය. සිය නිවස ආජන්ටිනානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන නායකයන් රැස්වූ සාකච්චා සභාවක් බඳු විය. ඒ අතර දේශපාලන සරනාගතයන්ද , ආණ්ඩුවේ මර්ධනයට ලක් වූ කොමියුනිස්ට් හිතවාදීන්ගේ රහසිගත නවාතැනක්ද විය.  රහසිගතව එක් රැස් කල අවි පවා ගබඩා කරන ලද්දේ ඇයගේ නිවාස තුලය. මේ ආබාශය තුල ටානියා ගේ ළමාවියේ සිට තුරුණු විය තෙක් ක්රමිකව දේශපාලන හැඩ ගැස්මකට හුරු විය. 

. ටානියා තුරුණු වියට එළඹීමත් සමගම දෙමාපියන් නැවත නැගෙනහිර ජර්මනියට පදිංචියට ඒමට 1952 තීරණය කළේය.නැගෙනහිර බර්ලිනයේ හම්බෝල්ඩ් සරසවියේ ඇය ඉගනුම ලැබීය. සරසවිය තුල ඉගනුම ලබන අතර තුර ජර්මානු සමාජවාදී එක්සත් පක්ෂය හා සම්බන්දවිය. අනතුරුව එහි තරුණ අංශයේ ප්රබල ක්රියාකාරිනියක් ලෙස කටයුතු කළේය. ඒ පක්ෂයට සම්බන්දිත තරුණ කවයක් වන "නිදහස් ජර්මානු තරුණයෝ" ව්යාපාරයේ පුරෝගාමී නායිකාවක් විය. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී  තරුණ සම්මේලනය නියෝජනය කිරීමට ටානියා හට අවස්ථා කිහිපයක්ම පක්ෂය විසින් උදා කර දුනි. ඒ අනුව ඕස්ට්‍රියා  , චෙකොස්ලෝවැකියා , මොස්කව් හා කියුබාවේ හවානා හි පැවැතු තරුණ සම්මේලන වලට සහභාගී විය. ටානියා චතුර කතිකාවියක් විය. රුසියන් , ස්පාඥඥ , ඉංග්රීසසි, හා ජර්මානු බස පිලිබඳ මනා හැකියාවක් තිබීම මත ඇයට ලොව නං දෙසින් පැමිණි වාමාංශික සහෝදරසහෝදරියන් ආමන්ත්‍රණය කිරීමේ අවස්තාව ලැබුණි. 1960 දී ටානියා  අර්නෙස්ටෝ චේ ගවේරා මුණ ගැසුණි. එම හමුව සිදු වුයේ චේ ගවේරා ගේ නැගෙනහිර ජර්මානු සංචාරයේදීය. ලෙයිප්සිග් නගරයේ පැවතී වෙළඳ සමුළුවකට චේ සහෝදරයා පැමිණිනි. ටානියාගේ දේශපාලන ලොව තුල වීරත්වයට පැමිණ සිටි චේ හට ජර්මානු භාෂාව පරිවර්තනය කිරීමේ අවස්තාව හිමි විය. අනතුරුව දීර්ග දේශපාලන සාකච්චාවකින් පසුව චේ ටානියා හට කියුබාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. 

අහිනව විප්ලවීය රජය සමග සම්බන්දවී  වැඩ කිරීම් අව්ස්තාව හිමිවීම ටානියාගේ ජීවිතයේ ලැබූ තෘප්තිමත් කාලයක් විය. ස්වෙච්චා සේවිකාවක් ලෙස පාසල් ඉදිකිරීමෙදීත් , නිවාස ඉදිකිරීමෙදීත් ඇය උරෙන් උර ගැටී වැඩ කළේය . එයට අමතරව ටානියා ගුරුවරියක් ලෙස විවිද භාෂා ඉගැන්වීමටත් , ශාක්ෂරතාවය නොදත් වැඩිහිටියන්ට ඉගැන්වීමටත් ඉතා කැපවීමෙන් කලේය. විවිධ ක්ෂේස්ත්‍රයන්  ඔස්සේ පිය නගමින් විප්ලවීය ජයග්‍රහණයන්ට  උර දුන් තරුණ ටානියා කියුබානු කාන්තා සම්මේලනයේද සමාරම්භක සාමාජිකාවක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදිනියක් වූ ටානියා සිය භාවිතාවෙන් එය ඔප්පු කළේය.

චේ ගේ විශේස අවදානය දිනාගත් ටානියා ඔහුගේ "ඔපරේෂන් ෆැන්ටස්මා "නොහොත් මහද්වීපික විප්ලවය වෙනුවෙන් තෝරා ගන්නා  ලදී. ආජන්න්ටිනා, පැරුගුවේ ,බ්‍රසීලය  , චිලි , බොලිවියා ඇතුළු ලතින් ඇමෙරිකාව තුල ඇමෙරිකානු අධිරාජ්යවාදයට එරෙහිව තවත් වියට්නාමයක් කිරීමේ දැවැන්ත අරගල සැලසුමට චේ විසින් ටානියාගේද සහයෝගය ලබා ගත්තේය. කියුබානු බටහිර වෙරල තීරයට ආසන්නව පිහිටා තිබු පිනාර් දෙල් රියෝ ප්රදේශයේ රහසි ගත මිලිටරි  පුහුණු පාසලක්  චේ විසින් ආරම්බ කරන ලදී. එය දාරියල් ඇලර්කොන් රමිරස් නම් කියුබානු  ගරිල්ලා නායකයා ගේ මග පෙන්වීම මත සියලු පුහු ණුවීම් සිදු කරන ලදී. එයට ටානියා ඇතුලත් වී මනා  ගරිල්ලා සටන් පිලිබඳ පුහුණුවක් ලබා ගත්තේය.

එම පුහුණුව අවසානයේදී චේ විසින් ඇයට " ටානියා " යන ආරුඩ නාමය තබන ලදී. මේ අතර චේ ගේ නායකත්වයෙන් ගොඩ නැගුනු කියුබානු බුද්දි අංශයට ද ටානියා ඇතුලත් කරගත්තේය. ඇය  සතු බුද්දිමය හැකියාවන් හා කැපවීම් තුලින් චර පුරුෂ සේවයට ටානියා සුදුසු බව චේ නිගමනයකට පැමිණුනි. කුලුපගකම, කරුණාවන්තකම , රූමත් කම මෙන්ම දැඩි බව එකම චරිතයතුල දිස් වීම ටානියා රහස් තොරතුරු සේවයට අනුයුක්ත  කිරීමට හේතු වුවා විය හැක. එම නිගමනයන් තුලින් ඇය බොලිවියානු සන්නද්ද අරගලය ආරම්බ කිරීමට පෙර බොලිවියාවේ ලාපාස් නගරයට  යැවීමට කියුබානු ගරිල්ලා නායකත්වය තීන්දු කළේය 

1964 ඔක්තෝම්බර් මස දිනක ඉතා රහසිගතව ටානියා බොලිවියාවට ඇතුළු වුයේ ලාවුරා ගුටියරෙස් බවුයර් යන ආදේශ නාමයෙනි. චේ ගවේරාගේ බොලිවියානු ගරිල්ලා සටනට පුර්ව  සුදානමක් ඇති කිරීම ඇගේ ඔත්තු  සේවාවේ ප්රධාන  අරමුණ විය.  සිය දිවිය දෙවැනි කොට සමාජවාදී විප්ලවය වෙනුවෙන් හැඩ ගැසුණු දේශපාලන අරමුණක් තුල ටානියා ගමන් ගත්තේය. ඇය ඉතා සුක්ෂම ලෙස බොලිවියානු දේශපාලන අධිකාරිය තුලට රිංගා ගත්තේය. ධන කුවේරයන්, රජයේ ඉහලම නිලධාරීන් හා කුළුපග ඇසුරක් ගොඩ නගා ගැනීමට ටානියාට ගත වුයේ කෙටි කළකි. අයගේ චතුර බාෂා හැසිරවීමේ විලාශයත් , හැඩකාර කමත් එයට කදිම සහයක් ගෙන දුන්නේය. ඒ අතර ටානියාගේ විමසිලිමත් දෑස යොමු වුයේ බොලිවියානු මිලිටරි  ශක්තිය පිලිබඳ සොයා බැලීමටය .. ඒ වෙනුවෙන් රජයේ හමුදාවන්හී ඉහලම නිලදාරීන් ගැවසෙන අවන් හල් , සුපිරි හෝටල් තුල සැරිසරමින් තොරතුරු එක්රැස්  කළේය.
අවසානයේ ටානියා බොලිවියානු ජනාධිපති රේනේ බරියන්ටෝස් ගේ විශ්වාසය පවා දිනා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ඇය අජන්ටිනානු දක්ෂිනාංශික ක්රියාකාරිනියකගේ චරිතයට පන පෙවීමට සිදු විය. වරෙක ජනාධිපති වරයා සමග පේරු රාජ්යයේ සංචාරයක පවා නියැළුණි. සියලු තතු රහස්ය සංකේත භාවිතයෙන් චේ දැනුවත්  කරන  ලදී. සිදුවීම් මෙසේ සිදුවන  විට  චේ හා අනෙකුත් ගරිලා භටයන් ක්රමිකව බොලිවියාව වෙත පැමිණෙමින් සිටියේය. එසේ පැමිණෙන සටන් කාමීන්ට නවාතැන් පහසුකම්, ප්රවාහන පහසුකම් ආදී සියල්ලන්ම සුදානම් කිරීමේ වගකීම චේ විසින් පවරා තිබුනේ ටානියා වෙතට. ඇය  ඒ සියල්ලම ඉතා රහසිගතව අකුරටම ඉටු කරන ලදී .
ඇය  නතරවී සිටි නිවසේ බිත්තියක ඉතා රහසිගතව සඟවා තිබු රේඩිඕ උපකරණ මගින් චේ හා පිදෙල් අතර පණිවිඩ  හුවමාරුව සිදු විය. ඒ අතර වනගතව සිටින අනෙකුත් ගරිල්ලා භටයන්ගේ තොරතුරුද , ඔවුන්ගේ ඔනෑ එපාකම්ද සොයමින් ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ලදී. 
1966 දිනක ටානියා ගරිල්ලා හමුදාව වනගතව සිටින "නන්චාහුවාසු" ප්රුදේශයට ගියේය. ඇයගේ ජීප් රථය .නතර කර තිබු නිවස අත්අඩංගුවට ගත් ගරිල්ලා භටයෙක් විසින් පාවාදෙන ලදී. එම ජීප් රථය තුල ඇගේ  එක රහස් ලියවිල්ලක්  අමතකව ගොස් තිබිණි. එය බොලිවියානු රජයේ අත්අඩංගුවට පත්වීම ඉතා විනාශ කාරී ආරම්බයකට මග පෑදුනි. ඉන් පසුව ටානියා පිළිබඳව සියලු තතු බොලිවියානු අධිකාරියට දැනගන්නට ලැබුණි. ඉන් අනතුරුව ලාපාස් නගරයේ ගතකල  රහස් ජීවිතයෙන් මිදී චේ ගේ ගරිල්ලා හමුදාව සමග එක වීම හැර විකල්පයක් ඇයට නොතිබිණි. චේ විසින් ටානියා සන්නිවේදන හා ආහාර සැපයුම් අංශය බාර දෙමින් බොලිවියාව තුලද අරගලයේ ඉතා වැදගත් වගකීමක් පවරන ලදී. වනගත ජීවිතය තුල ඇය වරින් වර රෝගාතුර විය. විටෙක උන රෝගය නිසා ඇය මාරාන්තික තත්වයට පත් විය. නැවත සුවය ලබමින් සටන් කාමී සෙබළියකගේ අප්රතිහත දෛර්යෙන් සටන් වැදුනි. ටානියාගේ එකම අරමුණ ලතින් ඇමෙරිකානු සමාජ වාදී විප්ලවයේ ජයග්‍රාහී ඉලක්කය විය.. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම  ජාත්‍යන්තර වාදිනියකි. සිය ජීවිතයේ කෙටි කලක් තුල යා හැකි උපරිම දුරක් ගෙවමින් මිනිස් වර්ගයා වෙනුවෙන් ජනිත වුන අනුරාගයෙන් සිය දිවියම පිරී තිබුණි. අයුක්තිය අසාදාරනය ඉදිරියේ කගපතක් මෙන් තියුණු වූ ටානියා මානව සංහතිය වෙනුවෙන් ඒ එඩිතර බව සටන්කාමී සෙබළියකගේ තත්වයට පත් කර තිබුණි. 

බොලිවියානු සටන මැද 1967 අගෝස්තු 31 වෙනි දින උදැසන 5.30 ට පමණ ඇය නායකත්වය දුන් ගරිල්ලා භට කණ්ඩායම සමග "රියෝ ග්රුන්දේ "ගංගාව තරණය කළේය. එය පිහිටා තිබුනේ බොලිවියාවේ "වාදෝ ඩෙල් යෙසෝ" ප්රදේශයේය. ටානියා ඇතුළු 17 දෙනෙක් ඒ අවස්ථාවේ ගංගාව තරණය කරමින් සිටියේය. සැඟවී සිටි බොලිවියානු හමුදාවන් ටානියා හා තවත් ගරිල්ලා භටයන් 7 දෙනෙකුට වෙඩි වරුෂාවක් එල්ල කළේය .. ටානියා මිය යන්නේ  සිය රයිෆලය හිසට උඩින් ඔසවා ගඟ තරණය කරන අවස්ථාවේය. සටන් බිමකදී නම් කිසි සේත්ම එක වෙඩි පහරකින් මරා දැමීමට සමත් ගරිල්ලා යුද සෙබළියක් නොවීය. ඇගේ හිසට තැබූ වෙඩි පහරින් ගලා ගිය රක්ත වර්ණ ලේ දහරාවෙන් රිඕ ග්රන්දේ නදිය ලෝහිත පැහැයට හැරුණි. ලොව අග්රගන්ය මාක්ස්වාදී ගරිල්ල සටන්කාමිනියකගේ ශ්රේෂ්ට විප්ලවීය භූමිකාව  එසේ නිමාවට පත් විය. 

ඇය හා මියගිය අනෙකුත් ගරිල්ලා සටන්කාමීන්ගේ සිරුරු ගංගා නිම්නයේ රහසි ගත තැනක වල දමන ලදී. ඒ අතර චේ ඇතුළු පිරිස නොනවත්වා සටන් බිම තුල සිටියේය. චේ සවන් දුන් ගුවන් විදුලි  ප්‍රවෘති  සේවයට කන්දී මේදී  ඇයගේ නික්මයාම ගැන සෝචනීය පණිවිඩය කන වැකුනි. පසුව පිදෙල් කස්ත්රෝ විසින් ඇයගේ මරණය නිල වශයෙන් ප්රකාශයට පත් කළේය. පසුව කියුබාව තුල වීරවරියක් ලෙස නම් කරමින් "ටානියා ද ගරිල්ලා " යන නාමයෙන් ඇය මහත් ගව්රවයෙන් හා භක්තියෙන්. හැඳින්වීය  1998 ඔක්තෝම්බර් 13 දින "වැල්ග්රාන්දේ "ප්රාදේශයේදී  බොලිවියානු හමුදා විසින් ටානියා වල දැමු රහසිගත ස්ථානය සොයා ගැනීමත් සමගම ඇයගේ  සිරුරේ කොටස් හමු විය. ඒවා ගුවන් මගින් කියුබාවට ගෙන ආතර ශාන්ත ක්ලේරා හි පිහිටි චේ ගුවේරා අනුස්මරණ ස්මාරකය අසල ඇගේ නමින් විරු සමරු ස්මාරකයක්  ඉදි කරමින් එහි කොටස් තැන්පත් කරනු ලැබීය. ටානියා ඔබ අපට ප්රති මුර්තියකි. විප්ලවය වෙනුවෙන් උදාර කැප කිරීමක් කල ඔබට විප්ලවීය ආචාරය.ලොව ගරිල්ලා සටන් ඉතිහාසය තුල නොමැකෙන මතක සටහන් තැබූ ශ්රේෂ්ට කොමියුනිස්ට්වාදිනියක් ලෙස " ටානියා "හැඳින් විය හැක. ලොව පුරා විප්ලවවාදීන් අතර ඇය ජනප්‍රියත්වයට පත් වුයේ ටානියා නමින් වුවද ඇයගේ සැබැ නම හයිඩී තමරා බුන්කේ බීඩර් වේ.
ටානියා උපත ලද්දේ ලොව අග්‍රගන්‍ය ගරිල්ලා සටන්කාමියා වූ චේ උපත ලද ආජන්ටිනාවේය. 1937 නොවෙම්බර් 19 වන දින ආජන්ටිනා අගනගරය වන බුවනොස් අයර්ස් හී නැගෙනහිර ජර්මානු කොමියුනිස්ට් ක්‍රියාකාරිකයෙකු වූ එරික් බුන්කේ හා නාදියා බීදර්ට දාව උපත ලැබීය.

සිය පියා ජර්මානු කොමියුනිස්ට් පක්ෂය තුල උත්යෝගිමත් ක්‍රියාකාරුවෙකු විය. නැගී එන නාසි වාදයට එරෙහිව බර්ලින් නගරයේදී ජනතාව අමතමින් නාසිවාදය යනු මනුෂ්ය වර්ගයා මත හෙලන පාපිෂ්ට අක්ෂයක් බව සනාත කරමින් කොමියුනිස්ට් රැලි ගණනාවක් ඇමැතීය. ඉන් මාරාවේශ වූ නාසිවාදීන් එරික් බුන්කේ කෙසේ හෝ මරා දැමිය යුතු බවට තීරණය කළේය. වරින් වර ඔහු සිටින නිවසට කඩා වැදුණු ගෙස්ටාෆෝ පොලිසිය ඔහු ගැන තොරතුරු සොයම්න් විමසිලිමත් විය. නාසීන් බලගතු වෙමින් ඉදිරියට එන විට කොමියුනිස්ට් සන්හාරයද ඒ සමග ඇරඹුණි . එකම විසදුම ජීවිතය බේරා ගැනීම යයි සිතා ඔහු හා සිය බිරිඳ , ටානියා ගේ වැඩිමහලු සොහොයුරු ඔලොෆ් සමග හොර රහසේම 1933 දී ආජන්ටිනාව බලා නැව් නැග්ගේය. එහි ප්රතිපලයක් වශයෙන් ඔවුහු ආජන්ටිනාවේ පදිංචියට පැමිණියේය.

එරික් බුන්කේ ආජන්ටිනාවට පැමිණි විගසම එම රටේ කොමියුනිස්ට් පක්ෂය හා සම්බන්දවිය. ඉන් පසු සිය පව්ලේ වර්ධනය සම්පුර්ණ වාමාංශික දේශපාලන පරිසරයක් මැද ගෙවී ගියේය. සිය නිවස ආජන්ටිනානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන නායකයන් රැස්වූ සාකච්චා සභාවක් බඳු විය. ඒ අතර දේශපාලන සරනාගතයන්ද , ආණ්ඩුවේ මර්ධනයට ලක් වූ කොමියුනිස්ට් හිතවාදීන්ගේ රහසිගත නවාතැනක්ද විය. රහසිගතව එක් රැස් කල අවි පවා ගබඩා කරන ලද්දේ ඇයගේ නිවාස තුලය. මේ ආබාශය තුල ටානියා ගේ ළමාවියේ සිට තුරුණු විය තෙක් ක්රමිකව දේශපාලන හැඩ ගැස්මකට හුරු විය.

. ටානියා තුරුණු වියට එළඹීමත් සමගම දෙමාපියන් නැවත නැගෙනහිර ජර්මනියට පදිංචියට ඒමට 1952 තීරණය කළේය.නැගෙනහිර බර්ලිනයේ හම්බෝල්ඩ් සරසවියේ ඇය ඉගනුම ලැබීය. සරසවිය තුල ඉගනුම ලබන අතර තුර ජර්මානු සමාජවාදී එක්සත් පක්ෂය හා සම්බන්දවිය. අනතුරුව එහි තරුණ අංශයේ ප්රබල ක්රියාකාරිනියක් ලෙස කටයුතු කළේය. ඒ පක්ෂයට සම්බන්දිත තරුණ කවයක් වන "නිදහස් ජර්මානු තරුණයෝ" ව්යාපාරයේ පුරෝගාමී නායිකාවක් විය. ලෝක ප්‍රජාතන්ත්‍රවාදී තරුණ සම්මේලනය නියෝජනය කිරීමට ටානියා හට අවස්ථා කිහිපයක්ම පක්ෂය විසින් උදා කර දුනි. ඒ අනුව ඕස්ට්‍රියා , චෙකොස්ලෝවැකියා , මොස්කව් හා කියුබාවේ හවානා හි පැවැතු තරුණ සම්මේලන වලට සහභාගී විය. ටානියා චතුර කතිකාවියක් විය. රුසියන් , ස්පාඥඥ , ඉංග්රීසසි, හා ජර්මානු බස පිලිබඳ මනා හැකියාවක් තිබීම මත ඇයට ලොව නං දෙසින් පැමිණි වාමාංශික සහෝදරසහෝදරියන් ආමන්ත්‍රණය කිරීමේ අවස්තාව ලැබුණි. 1960 දී ටානියා අර්නෙස්ටෝ චේ ගවේරා මුණ ගැසුණි. එම හමුව සිදු වුයේ චේ ගවේරා ගේ නැගෙනහිර ජර්මානු සංචාරයේදීය. ලෙයිප්සිග් නගරයේ පැවතී වෙළඳ සමුළුවකට චේ සහෝදරයා පැමිණිනි. ටානියාගේ දේශපාලන ලොව තුල වීරත්වයට පැමිණ සිටි චේ හට ජර්මානු භාෂාව පරිවර්තනය කිරීමේ අවස්තාව හිමි විය. අනතුරුව දීර්ග දේශපාලන සාකච්චාවකින් පසුව චේ ටානියා හට කියුබාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය.

අහිනව විප්ලවීය රජය සමග සම්බන්දවී වැඩ කිරීම් අව්ස්තාව හිමිවීම ටානියාගේ ජීවිතයේ ලැබූ තෘප්තිමත් කාලයක් විය. ස්වෙච්චා සේවිකාවක් ලෙස පාසල් ඉදිකිරීමෙදීත් , නිවාස ඉදිකිරීමෙදීත් ඇය උරෙන් උර ගැටී වැඩ කළේය . එයට අමතරව ටානියා ගුරුවරියක් ලෙස විවිද භාෂා ඉගැන්වීමටත් , ශාක්ෂරතාවය නොදත් වැඩිහිටියන්ට ඉගැන්වීමටත් ඉතා කැපවීමෙන් කලේය. විවිධ ක්ෂේස්ත්‍රයන් ඔස්සේ පිය නගමින් විප්ලවීය ජයග්‍රහණයන්ට උර දුන් තරුණ ටානියා කියුබානු කාන්තා සම්මේලනයේද සමාරම්භක සාමාජිකාවක් විය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම විප්ලවවාදිනියක් වූ ටානියා සිය භාවිතාවෙන් එය ඔප්පු කළේය.

චේ ගේ විශේස අවදානය දිනාගත් ටානියා ඔහුගේ "ඔපරේෂන් ෆැන්ටස්මා "නොහොත් මහද්වීපික විප්ලවය වෙනුවෙන් තෝරා ගන්නා ලදී. ආජන්න්ටිනා, පැරුගුවේ ,බ්‍රසීලය , චිලි , බොලිවියා ඇතුළු ලතින් ඇමෙරිකාව තුල ඇමෙරිකානු අධිරාජ්යවාදයට එරෙහිව තවත් වියට්නාමයක් කිරීමේ දැවැන්ත අරගල සැලසුමට චේ විසින් ටානියාගේද සහයෝගය ලබා ගත්තේය. කියුබානු බටහිර වෙරල තීරයට ආසන්නව පිහිටා තිබු පිනාර් දෙල් රියෝ ප්රදේශයේ රහසි ගත මිලිටරි පුහුණු පාසලක් චේ විසින් ආරම්බ කරන ලදී. එය දාරියල් ඇලර්කොන් රමිරස් නම් කියුබානු ගරිල්ලා නායකයා ගේ මග පෙන්වීම මත සියලු පුහු ණුවීම් සිදු කරන ලදී. එයට ටානියා ඇතුලත් වී මනා ගරිල්ලා සටන් පිලිබඳ පුහුණුවක් ලබා ගත්තේය.

එම පුහුණුව අවසානයේදී චේ විසින් ඇයට " ටානියා " යන ආරුඩ නාමය තබන ලදී. මේ අතර චේ ගේ නායකත්වයෙන් ගොඩ නැගුනු කියුබානු බුද්දි අංශයට ද ටානියා ඇතුලත් කරගත්තේය. ඇය සතු බුද්දිමය හැකියාවන් හා කැපවීම් තුලින් චර පුරුෂ සේවයට ටානියා සුදුසු බව චේ නිගමනයකට පැමිණුනි. කුලුපගකම, කරුණාවන්තකම , රූමත් කම මෙන්ම දැඩි බව එකම චරිතයතුල දිස් වීම ටානියා රහස් තොරතුරු සේවයට අනුයුක්ත කිරීමට හේතු වුවා විය හැක. එම නිගමනයන් තුලින් ඇය බොලිවියානු සන්නද්ද අරගලය ආරම්බ කිරීමට පෙර බොලිවියාවේ ලාපාස් නගරයට යැවීමට කියුබානු ගරිල්ලා නායකත්වය තීන්දු කළේය

1964 ඔක්තෝම්බර් මස දිනක ඉතා රහසිගතව ටානියා බොලිවියාවට ඇතුළු වුයේ ලාවුරා ගුටියරෙස් බවුයර් යන ආදේශ නාමයෙනි. චේ ගවේරාගේ බොලිවියානු ගරිල්ලා සටනට පුර්ව සුදානමක් ඇති කිරීම ඇගේ ඔත්තු සේවාවේ ප්රධාන අරමුණ විය. සිය දිවිය දෙවැනි කොට සමාජවාදී විප්ලවය වෙනුවෙන් හැඩ ගැසුණු දේශපාලන අරමුණක් තුල ටානියා ගමන් ගත්තේය. ඇය ඉතා සුක්ෂම ලෙස බොලිවියානු දේශපාලන අධිකාරිය තුලට රිංගා ගත්තේය. ධන කුවේරයන්, රජයේ ඉහලම නිලධාරීන් හා කුළුපග ඇසුරක් ගොඩ නගා ගැනීමට ටානියාට ගත වුයේ කෙටි කළකි. අයගේ චතුර බාෂා හැසිරවීමේ විලාශයත් , හැඩකාර කමත් එයට කදිම සහයක් ගෙන දුන්නේය. ඒ අතර ටානියාගේ විමසිලිමත් දෑස යොමු වුයේ බොලිවියානු මිලිටරි ශක්තිය පිලිබඳ සොයා බැලීමටය .. ඒ වෙනුවෙන් රජයේ හමුදාවන්හී ඉහලම නිලදාරීන් ගැවසෙන අවන් හල් , සුපිරි හෝටල් තුල සැරිසරමින් තොරතුරු එක්රැස් කළේය.
අවසානයේ ටානියා බොලිවියානු ජනාධිපති රේනේ බරියන්ටෝස් ගේ විශ්වාසය පවා දිනා ගැනීමට සමත් විය. ඒ වෙනුවෙන් ඇය අජන්ටිනානු දක්ෂිනාංශික ක්රියාකාරිනියකගේ චරිතයට පන පෙවීමට සිදු විය. වරෙක ජනාධිපති වරයා සමග පේරු රාජ්යයේ සංචාරයක පවා නියැළුණි. සියලු තතු රහස්ය සංකේත භාවිතයෙන් චේ දැනුවත් කරන ලදී. සිදුවීම් මෙසේ සිදුවන විට චේ හා අනෙකුත් ගරිලා භටයන් ක්රමිකව බොලිවියාව වෙත පැමිණෙමින් සිටියේය. එසේ පැමිණෙන සටන් කාමීන්ට නවාතැන් පහසුකම්, ප්රවාහන පහසුකම් ආදී සියල්ලන්ම සුදානම් කිරීමේ වගකීම චේ විසින් පවරා තිබුනේ ටානියා වෙතට. ඇය ඒ සියල්ලම ඉතා රහසිගතව අකුරටම ඉටු කරන ලදී .
ඇය නතරවී සිටි නිවසේ බිත්තියක ඉතා රහසිගතව සඟවා තිබු රේඩිඕ උපකරණ මගින් චේ හා පිදෙල් අතර පණිවිඩ හුවමාරුව සිදු විය. ඒ අතර වනගතව සිටින අනෙකුත් ගරිල්ලා භටයන්ගේ තොරතුරුද , ඔවුන්ගේ ඔනෑ එපාකම්ද සොයමින් ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරන ලදී.
1966 දිනක ටානියා ගරිල්ලා හමුදාව වනගතව සිටින "නන්චාහුවාසු" ප්රුදේශයට ගියේය. ඇයගේ ජීප් රථය .නතර කර තිබු නිවස අත්අඩංගුවට ගත් ගරිල්ලා භටයෙක් විසින් පාවාදෙන ලදී. එම ජීප් රථය තුල ඇගේ එක රහස් ලියවිල්ලක් අමතකව ගොස් තිබිණි. එය බොලිවියානු රජයේ අත්අඩංගුවට පත්වීම ඉතා විනාශ කාරී ආරම්බයකට මග පෑදුනි. ඉන් පසුව ටානියා පිළිබඳව සියලු තතු බොලිවියානු අධිකාරියට දැනගන්නට ලැබුණි. ඉන් අනතුරුව ලාපාස් නගරයේ ගතකල රහස් ජීවිතයෙන් මිදී චේ ගේ ගරිල්ලා හමුදාව සමග එක වීම හැර විකල්පයක් ඇයට නොතිබිණි. චේ විසින් ටානියා සන්නිවේදන හා ආහාර සැපයුම් අංශය බාර දෙමින් බොලිවියාව තුලද අරගලයේ ඉතා වැදගත් වගකීමක් පවරන ලදී. වනගත ජීවිතය තුල ඇය වරින් වර රෝගාතුර විය. විටෙක උන රෝගය නිසා ඇය මාරාන්තික තත්වයට පත් විය. නැවත සුවය ලබමින් සටන් කාමී සෙබළියකගේ අප්රතිහත දෛර්යෙන් සටන් වැදුනි. ටානියාගේ එකම අරමුණ ලතින් ඇමෙරිකානු සමාජ වාදී විප්ලවයේ ජයග්‍රාහී ඉලක්කය විය.. ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජාත්‍යන්තර වාදිනියකි. සිය ජීවිතයේ කෙටි කලක් තුල යා හැකි උපරිම දුරක් ගෙවමින් මිනිස් වර්ගයා වෙනුවෙන් ජනිත වුන අනුරාගයෙන් සිය දිවියම පිරී තිබුණි. අයුක්තිය අසාදාරනය ඉදිරියේ කගපතක් මෙන් තියුණු වූ ටානියා මානව සංහතිය වෙනුවෙන් ඒ එඩිතර බව සටන්කාමී සෙබළියකගේ තත්වයට පත් කර තිබුණි.

බොලිවියානු සටන මැද 1967 අගෝස්තු 31 වෙනි දින උදැසන 5.30 ට පමණ ඇය නායකත්වය දුන් ගරිල්ලා භට කණ්ඩායම සමග "රියෝ ග්රුන්දේ "ගංගාව තරණය කළේය. එය පිහිටා තිබුනේ බොලිවියාවේ "වාදෝ ඩෙල් යෙසෝ" ප්රදේශයේය. ටානියා ඇතුළු 17 දෙනෙක් ඒ අවස්ථාවේ ගංගාව තරණය කරමින් සිටියේය. සැඟවී සිටි බොලිවියානු හමුදාවන් ටානියා හා තවත් ගරිල්ලා භටයන් 7 දෙනෙකුට වෙඩි වරුෂාවක් එල්ල කළේය .. ටානියා මිය යන්නේ සිය රයිෆලය හිසට උඩින් ඔසවා ගඟ තරණය කරන අවස්ථාවේය. සටන් බිමකදී නම් කිසි සේත්ම එක වෙඩි පහරකින් මරා දැමීමට සමත් ගරිල්ලා යුද සෙබළියක් නොවීය. ඇගේ හිසට තැබූ වෙඩි පහරින් ගලා ගිය රක්ත වර්ණ ලේ දහරාවෙන් රිඕ ග්රන්දේ නදිය ලෝහිත පැහැයට හැරුණි. ලොව අග්රගන්ය මාක්ස්වාදී ගරිල්ල සටන්කාමිනියකගේ ශ්රේෂ්ට විප්ලවීය භූමිකාව එසේ නිමාවට පත් විය.

ඇය හා මියගිය අනෙකුත් ගරිල්ලා සටන්කාමීන්ගේ සිරුරු ගංගා නිම්නයේ රහසි ගත තැනක වල දමන ලදී. ඒ අතර චේ ඇතුළු පිරිස නොනවත්වා සටන් බිම තුල සිටියේය. චේ සවන් දුන් ගුවන් විදුලි ප්‍රවෘති සේවයට කන්දී මේදී ඇයගේ නික්මයාම ගැන සෝචනීය පණිවිඩය කන වැකුනි. පසුව පිදෙල් කස්ත්රෝ විසින් ඇයගේ මරණය නිල වශයෙන් ප්රකාශයට පත් කළේය. පසුව කියුබාව තුල වීරවරියක් ලෙස නම් කරමින් "ටානියා ද ගරිල්ලා " යන නාමයෙන් ඇය මහත් ගව්රවයෙන් හා භක්තියෙන්. හැඳින්වීය 1998 ඔක්තෝම්බර් 13 දින "වැල්ග්රාන්දේ "ප්රාදේශයේදී බොලිවියානු හමුදා විසින් ටානියා වල දැමු රහසිගත ස්ථානය සොයා ගැනීමත් සමගම ඇයගේ සිරුරේ කොටස් හමු විය. ඒවා ගුවන් මගින් කියුබාවට ගෙන ආතර ශාන්ත ක්ලේරා හි පිහිටි චේ ගුවේරා අනුස්මරණ ස්මාරකය අසල ඇගේ නමින් විරු සමරු ස්මාරකයක් ඉදි කරමින් එහි කොටස් තැන්පත් කරනු ලැබීය. ටානියා ඔබ අපට ප්රති මුර්තියකි. විප්ලවය වෙනුවෙන් උදාර කැප කිරීමක් කල ඔබට විප්ලවීය ආචාරය.

No comments:

Post a Comment