ජාතික ශිෂ්‍ය වීර දිනය ඊයේට (20 දාට) යෙදී තිබිණි.
ඒ වෙනු
වෙන් සමාජවාදී
ශිෂ්‍ය සංගමය මෙහෙයවූ ශිෂ්‍ය උද්ඝෝෂණයක් ඊයේ (20 දා)
ලිප්ටන් වටරවුම අසලදී පැවැත්විණි. "ආණ්ඩුවේ ශිෂ්‍ය
මර්දනයට හා අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි වෙමු" යන
සටන් පාඨය යටතේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
No comments:
Post a Comment