Friday 31 May 2013

KIA කොළඹට ගෙනා නවතම රථය මෙන්න


සුප්‍රසිද්ධ දකුණු කොරියානු මෝටර් රථ සමාගමක් වන “කියා“ විසින් 2013 සොරෙන්ටෝ රථය කොළඹදී එළි දැක්වීය.
මෙම මෝටර් රථය 2012 මාදිලියට වඩා දැකුම්කළු මෙන්ම නව්‍ය අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.
කියා සමාගම වසරකදී ලෝකය පුරා වාහන මිලියන 2.7 කට වැඩි ප්‍රමාණයක් අලෙවි කරන අතර සමාගම සතුව රටවල් 10 ක වාහන නිෂ්පාදනය කිරීමේ හා එකලස් කිරීමේ කම්හල් 15 ක් පිහිටා තිබේ.
කියා මෝටර්ස් ලංකා සමාගම 1995 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ කියා වෙළඳ නාමය නියෝජනය කරයි.
නවතම 2013 කියා සොරෙන්ටෝ රථය මෙන්න




No comments:

Post a Comment