Sunday 26 May 2013

වියට්නාමයේ හා ලාඕසයේ සිට මිලියනයක් පමණ බල්ලන් ආහාර පිණිස හොරෙන් තායිලන්තයට

උතුරු වියට්නාමයේ හා ලාඕසයේ සිට වසරකට මිලියනයක් පමණ බල්ලන් ආහාර පිණිස හොරෙන් තායිලන්තයට ප්‍රවාහනය කරනු ඇත . ඒ වැඩ පිලිවල නවත්වන්න තායිලන්ත දේශසීමා පොලිසිය කටයුතු කරනවා . ඒ රටවලින් බල්ලන් සොර කම් කරගෙන  සහ , දුප්පත් ගොවියන්ගෙන් මිලදී ගෙන මේ බල්ලන්  තායිලන්තයට  ප්‍රවාහනය කරනු ඇත .වියට්නාමය, තයිලන්තය, දකුනු කොරියාව,  සහ චිනය, යන රටවල් බල්ලන්ගෙ මස් තමන්ගෙ ආහාරයට එකතු කර ගන්නා අතර දකුණු කොරියවෙ මස් වර්ග අතරින් මිල අදිකම මස් බලු වේ,
.

No comments:

Post a Comment