Saturday 25 May 2013

ඉරිදා ලංකාදිප පුවත්පත විසින් මුල් පිටුවෙ පල කල පුවත දුෂ්ට දෙශපාලන අරමුනක් අනුර දිශානායක [විඩියෝව බලන්න ]

ඉරිදා ලංකාදිප පුවත්පත විසින් මුල් පිටුවෙ පල කල පුවත දුෂ්ට දෙශපාලන අරමුනක් අනුර දිශානායක මහතා සදහන් කරන්නෙ එම් පුවත පලකර ඇත්තෙ ජවිපෙ වටා එකතු වි සිටින ශක්තිමත් වෘත්තිය සමිති වියපරය අඩපන් කිරිමට සහ සක්තිමත්  නායකත්වයක් ඇති ජවිපෙ වටා ජනතාව පෙලගැසෙමින් ගොඩ නැගෙන දැවන්ත ජනතා බලය බිද හෙලිමට පටු අරමුනක ලංකාදිප පුවත්පත නියලෙන බවයි  විඩියෝව පහලින් බලන්න

No comments:

Post a Comment