Friday 26 October 2012

සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනයෙන් චෝදනාවක්

ශ්‍රි ලංකාවෙන් ආනයනය කෙරෙන මසුන් අසාදු ‍ලේඛණ ගත කිරීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බවට සමස්ත ලංකා පොදු ධිවර සම්මේලනය පවසයි. එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා පවසන්නේ වෙනත් රටවල ධිවරයින් නෙලාගන්නා ප්‍රමිතියෙන් තොර මසුන් ශ්‍රි ලංකාවට රැගෙනවිත් ප්‍රතිනැව් ගත කිරීම ඊට හේතු වී ඇති බව ය.

No comments:

Post a Comment